2025 පෙබරවාරි 23, පෙ.ව. 12:25
ඉදිරි පැය 24 තුළ කාලගුණය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඒ අනූව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උෂ්ණත්වය මෙසේ ඉහළ යන බව සඳහන්.
එබැවින් අදාල ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
2026 ජනවාරි 12, පෙ.ව. 12:38
2026 ජනවාරි 12, පෙ.ව. 12:29
2026 ජනවාරි 12, පෙ.ව. 12:22
2026 ජනවාරි 12, පෙ.ව. 12:21
2026 ජනවාරි 12, පෙ.ව. 12:16
12-01-26
12-01-26
11-01-26
11-01-26
10-01-26
10-01-26
09-01-26
09-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26
05-01-26
05-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
02-01-26
02-01-26