2026 මාර්තු 15, පෙ.ව. 12:00
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 ජූනි 22, ප.ව. 4:13
2026 ජූනි 22, ප.ව. 3:56
2026 ජූනි 22, පෙ.ව. 10:42
2026 ජූනි 22, පෙ.ව. 10:30
2026 ජූනි 22, පෙ.ව. 10:26
22-06-26
22-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
14-06-26
14-06-26
13-06-26
13-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26