2026 මාර්තු 15, පෙ.ව. 12:08
කාලගුණය උණුසුම් වීමත් සමග දරුවන්ට සහ වැඩිහිටියන්ට අධික උණුසුමින් වන බලපෑම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවයි. ඒ අනුව ඔවුන් දැනුම් දෙන්නේ හැකි සෑම අවස්ථාවකදීම ජලය හෝ සුදුසු දියර පානය කරන ලෙසයි.
වංසගතරෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ, කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය රුවන් ජයසූරිය සහ රිඡ්වේ ආර්යා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත.
මේ අතර, බස්නාහිර, සබරගමුව, දකුණ, උතුරු මැද, සහ වයඹ පළාත්වලත් මොණරාගල, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල ඉහළ මට්ටමේ උණුසුම් දර්ශකයක් අදත් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:11
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:09
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:08
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26