hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 02, පෙ.ව. 12:12



පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අද (02) දිනය සඳහා වලංගු වන පරිදියි.

එම නිවේදනයට අනුව උතුරු, බස්නාහිර, වයඹ, සබරගමුව පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකිය.

සම්පූර්ණ නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: