2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:00
ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අද (24) දිනයේ ද අවධානය යොමුකළ යුත් මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලද මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවය.
ඒ අනුව අදාළ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
2026 මාර්තු 20, ප.ව. 6:02
2026 මාර්තු 20, ප.ව. 6:00
2026 මාර්තු 20, ප.ව. 12:55
2026 මාර්තු 20, පෙ.ව. 12:29
2026 මාර්තු 20, පෙ.ව. 12:22
20-03-26
20-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26