hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 16, පෙ.ව. 12:02



තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනාවකට බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම වී මේ වනවිට බන්ධනාගාරගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කාන්තා සිරමැදිරියේ වැඩ අංශයට යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් වැඩ අංශයේ ඇයට පැවරී ඇති රාජකාරිය කුමක්දැයි අනාවරණය වී නොමැත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමක් සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: