2023 ජූනි 07, පෙ.ව. 12:34
මාරාන්තික ශ්වසන ආසාදන සහිත එච්.එම්.පී.වී (HMPV) වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය මේ වනවිට යොමුව තිබෙනවා.
එම අමාත්‍යාංශයේ කෝවිඩ්-19 පිලිබඳ සම්බන්ධීකාරක, වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කර සිටියේ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක ඉහළ ව්‍යාප්තියක් පවතින මෙම වෛරසයේ බලපෑමක් මෙතෙක් ශ්‍රී ලංකාවට නොමැති නමුත් ඒ පිලිබඳ අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වන බවයි.
කොවිඩ් සහ උණ රෝගයේ රෝග ලක්ෂණ සහිත මෙම වෛරසය මාරාන්තික ශ්වසන ආසාදන ඇති කරවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:51
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:34
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:01
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08