2023 මැයි 13, පෙ.ව. 11:20
මැයි 27- ජුනි 12 දක්වා පාසල් නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.
මැයි 29 සිට පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය හේතුකොට ගෙන මෙලෙස පාසල් නිවාඩුව ලබා දීමට තීරණය කර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21