hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මැයි 13, පෙ.ව. 11:20



මැයි 27- ජුනි 12 දක්වා පාසල් නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

මැයි 29 සිට පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය හේතුකොට ගෙන මෙලෙස පාසල් නිවාඩුව ලබා දීමට තීරණය කර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.