hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 07, පෙ.ව. 12:12



ඇපල් සමාගමේ නිෂ්පාදනවල මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල නැංවීමට සිදුවනු ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

විදෙස් වාර්තා සඳහන් කලේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය චීනය වෙත 54%ක තීරු බදු පැනවීම මිට හේතු වී ඇති බවයි.

විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට ඇපල් නව ජංගම දුරකථන මාදිලියක මිල ඇමරිකානු ඩොලර් 580 සිට 850ක් දක්වා ඉහළ යා හැකිය.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ Apple I Phone 16 Pro GB 256ක ධාරිතාවයකින් යුත් දුරකථනයක් ඇමරිකානු ඩොලර් 1100 සිට 3500ක් දක්වා ඉහල යනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: