hit counter

2025 ජූලි මස 13 වන ඉරිදා

2025 ජූලි 14, පෙ.ව. 12:05



කියලා වීඩියෝ එකේ ඩිසකලොශර් එකක් තියෙන්න ඕන. – මේක මට මෙයා කිව්වෙ ඇත්තද දන්නෑ වගෙ බබා පාට් බෑ මොකද, ආයෙත් ඒ තොරතුරු වැරදිනං මඩ අපහාස නං කෙලිංම ඔයාට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මට පුලුවංකම තියෙන්න ඕන

4. අරගලයෙන් පිට පුද්ගලික ජීවිත අල්ලං අර අශේන්ගෙ ෆෝන් නම්බර් එක ලීක් කරා වගේ පjaaති වැඩ, මඩ බෑ. ඔයා පහල කියල තියනව වගේ වීඩියෝ එකේ මාතෘකාව “රැට්ටාට අරගලයෙං ඩොලර් ආපු හැටි සාක්ශි සහිතව” වෙන්න ඕන

5. ඒ ඔප්පු කරන එකට ඔයාට මගෙ බැංක් ස්ටේට්මන්ට් හෝ මොනයම් හෝ සහයොගයක් අවශ්‍ය නම් මම ඔයත් එක්කම ඇවිත් එකත් කරලා දෙන්නම්

මේ කොන්දේසි සාදාරණයි කියල මම හිතනවා. ඔයා කියන දේවල් බොරු මඩ නෙවේනං සහ ඔයාට තාම පිරිමි කමක් ගැවිලා තියනවනං ඔයා මගේ අභියෝගය ප්‍රසිද්දියේ බාර ගනී කියලා මම හිතනවා !

අනික මගේ අභියෝගය වලංගු වෙන්නේ, පිරිමියෙක් වගේ අභියෝගය හා කොනදේසි ප්‍රසිද්දියේ බාර ගත්තොත් සහ සැපිරුවොත් පමණයි. නැත්තං බයියන්ට චූන් දෙන්න පාලුගෙයි වලං බිඳින වීඩියොස් දාලනං එන්න එපා දෙන්නෙ පයිං ! අභියොගේ සති දෙකක් ඇතුලත භාරගන්න හො කරගන්න බැරි වුනොත් ඔයාගෙ ඔය පkka ලි කටිං මම ගැන බොරු ආයෙ නොකියා ඉන්න ලැජ්ජාවක් තියෙයි කියලාත් හිතනවා.

මොකද කියන්නෙ එකඟද ? පේජ් එකට පේජ් එක !

එකඟනං මේක ඔයාගෙ බයි ජනතාවටත් පේන්න පේජ් එකේ එකඟයි කියලා ශෙයා කරන්න. බයි ජනතාව මේක IRAJ ව ටැග් කරලා ශෙයා කරන්න අහියෝගෙ බාර අරං රැට්ටාගෙ ඩොලර් වංචා රටට එලි කරන්න කියලා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: