2025 ජූනි 29, ප.ව. 6:18
”ඉෂාක්ට කෝටියක්” මැයෙන් ක්‍රියාත්මක සුවිශේෂී කටයුත්තට, ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනයක් ලබාදී තිබෙනවා.
එම චෙක්පත අද දින සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉෂාක් බෙග් මහතාගේ නිවසටම ගොස් ලබාදී තිබුණා.
ඒ සඳහා ගායක ගායිකා සංගමයේ සභාපති විශාරද රොහාන් ද සිල්වා, ලේකම් සෝමසිරි මැදගෙදර ද එක්ව සිටියා.
ඒ අනුව මේ වන විට ඉෂාක්ට කෝටියක් අරමුදල 11,500,000 බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඡායාරූප : Chaaminda Wimalasena ෆේස්බුක් පිටුවෙන්
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:16
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:12
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:11
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:10
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25