2023 ඔක්‍තෝබර් 14, ප.ව. 7:19
ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකුව ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජෝර්දානයේ සිට ඊශ්‍රායලය වෙත නීති විරෝධී ලෙස ඇතුළුවීමට උත්සාහ කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවා.
මීට අමතරව ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය දකුණ ලෙබනනයේ දේශසීමාව වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.
හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට වරින්වර එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.
2026 මාර්තු 02, පෙ.ව. 12:34
2026 මාර්තු 02, පෙ.ව. 12:31
2026 මාර්තු 02, පෙ.ව. 12:24
2026 මාර්තු 02, පෙ.ව. 12:21
2026 මාර්තු 02, පෙ.ව. 12:17
02-03-26
02-03-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
04-02-26
04-02-26
28-01-26
28-01-26
21-01-26
21-01-26
07-01-26
07-01-26
17-12-25
17-12-25
13-12-25
13-12-25
08-12-25
08-12-25
05-12-25
05-12-25
29-11-25
29-11-25