2022 අගෝස්‍තු 26, ප.ව. 12:16
ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට තීරණය කර තිබෙනවා.
මේ සඳහා ශ්‍රී ලංකාවට ණය දුන් රටවල නියෝජිතයින් සහ මූල්‍ය ආයතන නියෝජිතයින් සහභාගී වීමට නියමිතයි.
එහිදී ශ්‍රී ලංකාව මුහුණදී සිටින ණය අර්බුදය විසඳීමට අවශ්‍ය පියවර සම්බන්ධව සාකච්ඡා කරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ණය සමුළුව ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.
ණය සමුළුවට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වනු ඇතැයිද විදෙස් මාධ්‍ය පවසනවා.
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11