2024 මැයි 13, පෙ.ව. 12:08
 
            
ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ නීති විරෝධී මාර්ග හරහා රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාදීම වෙනුවෙන් ය.
ඒ අනුව, මේ වනවිට විවිධ මාර්ග ඔස්සේ රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හමුදා සාමාජිකයින්, ඔවුන් ගිය දිනයන්, ඒ සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු අදාළ සියලු තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ දුරකථන අංක 0112441146 වෙත කඩිනමින් ලබා දෙන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා අදාළ අයගේ පවුල්වල සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම, මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන පුද්ගලයින් හෝ වෙනත් පිරිස් සම්බන්ධ තොරතුරු ඇත්නම් ඒවාද ලබා දිය හැකි වෙනවා.
මෙය හුදෙක් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිත ආරක්‍ෂාව සඳහා ඉටු කරනු ලබන කටයුත්තක් වෙනවා.
කෙසේ වෙතත්, ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තොරතුරු ලබා දෙන ලෙස සියලු ජනතාවගෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25