2024 ජූලි 24, පෙ.ව. 12:04
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා පෝලන්තයේ රැකියා අවස්ථා ලබා දීම පිළිබඳ එරට අවධානය යොමුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
දෙරට අතර ඒ සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
පෝලන්තයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව සිය X ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඒ බව කියා සිටියා.
එමෙන්ම ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයට ඇතුළුවීමට වීසා පහසුකම් ලිහිල් කිරීමට ද එම සංචාරයේ දී අවධානය යොමුව තිබෙනවා.
2026 මාර්තු 25, පෙ.ව. 12:32
2026 මාර්තු 25, පෙ.ව. 12:23
2026 මාර්තු 25, පෙ.ව. 12:19
2026 මාර්තු 25, පෙ.ව. 12:17
2026 මාර්තු 25, පෙ.ව. 12:12
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26