hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 10:06



ශ්‍රී ලංකාවේ වෙරළතීරයේ ආරක්ෂාව සඳහා යෙදවීමට ගුවන් යානාවක් ලබාදීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන Doland Lu මේ බව සඳහන් කර ඇත.

විශේෂ හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ‘king air’ ගුවන් යානාවක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිත බවය.

එය මේ වසර තුළදී ලැබෙන තුළ ලැබෙනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ වෙරළතීරයේ ආරක්ෂාව සඳහා මෙරට ආරක්ෂක අංශ වෙත මීට පෙර බෝට්ටු ලබාදීමටද කටයුතු කර තිබුණි.