hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් 07, පෙ.ව. 12:10



1971 මෙන්ම 1988-89 කාලයේ මේ රටේ දියුණුම මානව සම්පත විනාශ කළ බවත් ඉන් ගැළවුණු දියුණු මානව සම්පත රට අතහැර ගිය බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

මේ වන විට රටේ දියුණු මානව සම්පත් හිඟයක් ඇතැයිද ආයතනයක සභාපති  ධුරයට සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීම අපහසු බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

කෙසේ හෝ තෝරාපත් කරන සභාපතිද ටික කලකින් පිස්සු කෙළින බවත් මේ වන විට මානව සම්පතද දියුණු කරමින් රට ඉදිරියට ගෙන යෑමට සිදුව ඇතැයිද ලාල්කාන්ත සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: