hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 17, පෙ.ව. 12:07



ආයෝජන තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට දායක වීමට විදෙස් ආයෝජකයින් එකඟතාව පළකර තිබෙනවා.

ජාත්‍යන්තර අවබෝධය සදහා වූ ව්‍යාපාරික කවුන්සිලය සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වොෂින්ටනයේදී සිදුකළ සාකච්ඡාවකදී මෙම එකගතාව පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් සම්බන්ධයෙන්ද මෙහිදී අවදානය යොමුව තිබෙනවා.

මුදල් අමාත්‍යංශය තවදුරටත් පවසන්නේ අධ්‍යාපන,  සංචාරක,  පුනර්ජනනීය බලශක්ති,  කෘෂිකර්මය,  තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: