2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:04
ටැක්ස් ගන්නත් මිනිස්සූ අරක්කු බොන්න ඕනෑ බවත් අද ගම්වල කසිස්පු ව්‍යාප්ත වී තිබෙන බැවින් ගල් අරක්කු බෝතලය රුපියල් 2,500ට දෙන්න පුළුවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී චාමර සම්පත් සඳහන් කළේ,
“දැන් අරක්කු ගැන කතා කලා. මහත්තයෝ ටැක්ස් ගහන්නත් බොන්න ඕන මිනිස්සූ. ටැක්ස් ගන්නත් බොන්න ඕන. කොහොමද බොන්නේ 4,600යි. ගල් බෝතලේ බොන්නේ. ඒක බිව්වොත් තමයි ටැක්ස් එක හම්බෙන්නේ. බද්ද හම්බෙන්නේ.
බොන්න ඕන මහත්තයෝ. අර එහාපැත්තේ මහත්තයෙක් කියනවා, ටැක්ස් එකතු කරනවලු. ටැක්ස් එකතු කරන්න බොන්න එපැයි. බිව්වොත්නේ අපි ටැක්ස් ගන්නේ. රුපියල් 2,000ට ගිය ආණ්ඩුවෙත් මම කිවුවා. හැබැයි ගිය ආණ්ඩුව ඒක කරෙත් නෑ.
ගිය ආණ්ඩුවත් කෙලවගත්තා. රුපියල් 2,000ට 2,500ට බොන එකාට බෝතලය දෙන්න පුළුවන්. අද ගම්වල කසිප්පු වට වෙලා විවර වෙලා තියෙන්නේ. ඒ නිසා බොන රුපියල් 2,000ට 2,500ට අරක්කු බෝතලය දෙන්න පුළුවන්.”
2026 මාර්තු 15, පෙ.ව. 12:33
2026 මාර්තු 15, පෙ.ව. 12:26
2026 මාර්තු 15, පෙ.ව. 12:20
2026 මාර්තු 15, පෙ.ව. 12:16
2026 මාර්තු 15, පෙ.ව. 12:10
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26