2025 ජනවාරි 26, පෙ.ව. 12:19
 
            
ඇප රහිත ණය ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඉදිරියේදී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා පවසයි.
මේ වන විට ඊට අදාළ සාකච්ඡා සාර්ථකව සිදුවෙමින් ඇති බවද ඔහු පැවසුවේ කොළඹ පැවති උත්සවයකදීය.
එමෙන්ම බැංකු ණය හමුවේ කඩාවැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට රාජ්‍ය බැංකු හරහා සහනයක් දීම බලාපොරොත්තු වන බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මෙම ණය ක‍්‍රමය ගැන පසුගියදා අදහස් පල කර තිබුනේ මෙසේය.
“ඇප නැතුව ණය දෙනවා කියන ඒකේදී කවුරු හරි ඇප සහතික කරන්න ඕනේ. රජය සූදානම් නම් ඒ ගැරන්ටි එක දෙන්න ඒක දෙන්න පුළුවන්. එතකොට රජය සහතික වෙනවා කියන්නේ, ණය ගෙව්වේ නැත්නම් රජය බදු ගෙවන්නාගේ මුදලින් ඒ ණය මුදල පියවනවා කියන එක. ඔබතුමන්ලා බදුගෙවන්නන් විදියට කැමති නම් කවුරු හරි නොගෙවපු ණයක් පියවන්න, ඒක ක්‍රියාත්මක් කරන්න පුළුවන්“
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25