2026 ජනවාරි 08, පෙ.ව. 12:28
බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාන ව්‍යසායකයින් නගා සිටුවීමේ අඩු පොලී ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවන ලදි.
මෙම අඩු පොලී ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන්නේ බස්නාහිර පළාත් සභාව වේ.
මෙම ණය ලබාදීමේ වැඩසටහන ආරම්භ කර ඇත්තේ බස්නාහිර පළාත් වැඩබලන ආණ්ඩුකාර තිස්ස වරණසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් වේ .
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් වන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ,නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ,පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වී තිබේ .
ඒ අනුව නව යෝජනා ක්‍රමය යටතේ ව්‍යසායකයෙකු සඳහා රුපියල් මිලියන 3 ක ණය ලබා දෙනු ලබයි.
එලෙස ණය ලබා දෙනු ලබන්නේ සියයට 3 ක අඩු පොලී ප්‍රතිශතයකට වේ.
මේ වසර සඳහා ණය ලබාදීමට බස්නාහිර පළාත් සභාව වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 118.2 කි .
2026 මාර්තු 14, පෙ.ව. 12:33
2026 මාර්තු 14, පෙ.ව. 12:18
2026 මාර්තු 14, පෙ.ව. 12:15
2026 මාර්තු 14, පෙ.ව. 12:14
2026 මාර්තු 14, පෙ.ව. 12:13
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26