2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:05
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න මහතා පැවසූවේ අවශ්‍ය පහසුකම් තහවුරු කරගත් වහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ පදිංචියට එන බවයි.
හිටපු ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම ජීවිතයට පහසුකම් සැපයීම රාජ්‍යයේ කොටසක් බව පැවසූ එදිරිමාන්න මහතා ආණ්ඩුවේ මේ තීරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා සුවපහසු කලාපයකට තල්ලු කළ බවද සඳහන් කළේය.
එමෙන්ම මහින්දට නිසි වටිනාකම දීමට මේ ආණ්ඩුව සූදානම් නොමැති බව හිටපු මන්ත්‍රීවරයා කීවේය.
කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා විජේරාමේ පිහිටි නිල නිවසින් ඉවත්ව තංගල්ලට පැමිණීමෙන් පසු සමාජ ජාල සටහනක් තබමින් පවසා තිබුනේ “අප විසින්ම ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන්ම පැමිණ ගමේ ඇඹුල් තියල් මාලුවක රස විඳීමට දැන් හැකියාව ඇත. කොළඹ ගෙන යෑමේ අවශ්‍යතාවයක් ද නැත.” යනුවෙනි.
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:27
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:17
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:04
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25