2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:12
වත්මන් ආණ්ඩුව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විශ්‍රාම වැටුප්, දීමනා සහ ආරක්ෂාව අයින් කිරීම අසාධාරණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත සඳහන් කරයි.
නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත සඳහන් කළේ,
“දැන් ජනතාව කවුරුත් ඉල්ලුවේ නෑ මේ රටේ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අයින් කරන්න කියලා. ඒක ලෝකයේ පවතින පිළිගත් සම්ප්‍රදායක්. ඔබ හිතනවද මහින්ද රාජපක්ෂ මැතිතුමාට යුද්ධය හා සාමය සම්බන්ධ තීරණය ගන්න අයිතිවාසිකම තියෙන වෙලාවේ, ඊට පෙර හිටපු විශාල ජනාධිපතිවරු ඒ තීරණය ගන්නේ නැතිව මගඇරපු අවස්ථා,
ලෝකයෙන් පීඩනය ආපු අවස්ථා, අදටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට බෙහෙත් ටිකක් ගන්නවත් යුරෝපයට, අමෙරිකාවට, එංගලන්තයට යන්න බෑ. එහෙම කෙනෙක්ගේ අයිතිවාසිකම් කපන්න අද මේ අණපනත් ගෙනැල්ලා මේ උත්සාහ කරන තත්ත්වය ගැන බැලුවහම ඔබ හිතනවද, මේ විශ්‍රාම වැටුප හෝ විශ්‍රාමික දීමනාව හෝ ආරක්ෂාව කියන කාරණාව අයින් කිරීම සාධාරණයි කියලා.”
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:29
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:07
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25