2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:05
යක්කල පිහිටි පෙරටුගාමී පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ලෙස හඳුන්වන ඉඩම ජනතා විමුක්ති පෙරමුණ විසින් 2005 වසරේදී මිලදී ගත් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
මෙම ගොඩනැගිල්ල ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් සාමාජිකයන් විසින් ඉදි කරන ලදී.
ඔහු තවදුරටත් අවධාරණය කළේ, එම කාර්යාලය සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය සිදුවන අවස්ථාවේ තමන් එම ස්ථානයේ නොසිටි බවයි.
තමා එහි සිටි බවට යමෙකුට ඔප්පු කළ හැකි නම් ඒ සඳහා අභියෝග කරන බවද ඔහු පැවසීය.
පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා තමන් එම ස්ථානයේ සිටි බවට කළ ප්‍රකාශයද ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය.
එමෙන්ම මෙම සිද්ධියට රජයේ වාහන යොදා ගත් බවට එල්ල වන චෝදනාද ඔහු ප්‍රතික්ෂේප කළේය.
මෙම ගොඩනැගිල්ලට නීත්‍යානුකූල අයිතිය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවත්, වත්මන් රජය බලයට ඒමට පෙර අධිකරණ තීන්දුවකින්ද මෙය තහවුරු කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:06
2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:04
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
02-09-25
02-09-25