2025 මාර්තු 22, පෙ.ව. 12:23
ආර්ථික වශයෙන් බංකොලොත් වී අස්ථාවර වූ රටක් ඉතාම කෙටි කලකින් ස්ථාවර කිරීමට සමත් වූ නිසා ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය ඉතාම ඉහළින් ජයගත හැකි බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වන රටක් ගොඩනැඟීමට තමන් ට හැකි වූ බව ද හෙතෙම අවධාරණය කරයි.
පසුගිය මාස හතරක කාලය තුළ ආණ්ඩුකරණ ක්‍රියාවලිය ඉතාම සාර්ථක ලෙස ඉදිරියට ගෙන ගිය ද බව ද ඔහු පෙන්වා දෙයි.
විපක්ෂයේ කණ්ඩායම් කුමන ප්‍රකාශ කළ ද මහ ජනතාව පෙරටත් වඩා විශ්වාසයෙන් දැන් ආණ්ඩුව සමග කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කරයි.
ගම්පහ දිස්ත්‍රික්ක පාලන පළාත් පාලන ආයතන සඳහා ජාතික ජන බලවේග නාම යෝජනා භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද ජයසිංහ මහතා මේ බව කීය.
2025 අප්‍රේල් 19, ප.ව. 12:09
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07
19-04-25
19-04-25
19-04-25
19-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
09-04-25
09-04-25
08-04-25
08-04-25