2025 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 9:17
පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා තංගල්ල කාල්ටන් නිවසට පැමිණි අවස්ථාවේදී හිටපු ජනපතිවරු දෙදෙනා අතර සුහද පිළිසඳරක් පවත්වා තිබුනි.
එම අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා තමා බලන්නට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුනේ “අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලන සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්” බවයි.
දේශපාලනමය වශයෙන් වෙනත් මතයන් දරද්දීත්, ජාතික වගකීම් ඉටුකරමින් අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලනය සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්ය.
හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මෛත්‍රී වික‍්‍රමසිංහ මහත්මියවද ගෞරවයෙන් සිහිපත් කරමි” යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා කියයි.
මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම සුහද හමුව පිළිබඳ අදහස් දක්වා තිබුනි.
2025 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 11:23
2025 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 11:06
2025 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 9:23
2025 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 9:06
2025 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:09
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
27-09-25
27-09-25
27-09-25
27-09-25
27-09-25
27-09-25
26-09-25
26-09-25