2025 සැප්‍තැම්‍බර් 15, ප.ව. 5:10
“අයිස්” මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් මිද්දෙණිය ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට අද (15) දින දැනුම් දී ඇත.
අධිකරණයට භාරවීමෙන් අනතුරුව සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයාට නියම කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙසත් නියෝග කළේය.
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින සම්පත් මනම්පේරිගේ නීතිඥයින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
28-02-26
28-02-26