2025 මැයි 14, පෙ.ව. 10:50
පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ආධාරකරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා හැරි බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රශ්න කර තිබෙනවා.
ඔහු පවසන්නේ, මෙම චෝදනාව දේශපාලනයෙන් ඔබ්බට ගොස් බරපතල අපරාධකාරී හැසිරීම් ඇතුළත් බවයි.
එවැනි තොරතුරු ඇත්නම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අදාළ සියලු තොරතුරු වහාම ලබා දෙන ලෙසත්, මැතිවරණ කාලය තුළ එවැනි ප්‍රකාශ වාර්තා නොවූයේ මන්දැයි පැහැදිලි කරන ලෙසත් ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.
පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සිය ආධාරකරුවන්ට “කුඩු” බෙදා දුන් බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා.
2026 මාර්තු 10, ප.ව. 4:28
2026 මාර්තු 10, ප.ව. 3:20
2026 මාර්තු 10, ප.ව. 3:17
2026 මාර්තු 10, ප.ව. 3:01
2026 මාර්තු 10, පෙ.ව. 10:22
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
04-03-26
04-03-26