2023 ජූනි 03, පෙ.ව. 8:52
පොසොන් උත්සව සමයේ දෙස් විදෙස් බොදු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඒ අනුව බැතිමතුන් අනුරාධපුරය, මිහින්තලය, තන්තිරිමලය, අවුකන, විජිතපුර සහ නාමල් උයන ඇතුළු පූජනීය ස්ථාන වන්දනා කිරීම සඳහා පැමිණෙන අතර ඊට සාපේක්ෂව විශාල රථවාහන සංඛ්‍යාවක් ද අනුරාධපුර නගරය වෙත ඇතුළු වීම අපේක්ෂා කරන බවයි පොලිසිය පැවසුවේ.
ආරක්ෂාව සහ රථ වාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්,


2026 මාර්තු 11, පෙ.ව. 12:30
2026 මාර්තු 11, පෙ.ව. 12:18
2026 මාර්තු 11, පෙ.ව. 12:14
2026 මාර්තු 11, පෙ.ව. 12:13
2026 මාර්තු 11, පෙ.ව. 12:12