hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 03, පෙ.ව. 8:52



පොසොන් උත්සව සමයේ දෙස් විදෙස් බොදු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව බැතිමතුන් අනුරාධපුරය, මිහින්තලය, තන්තිරිමලය, අවුකන, විජිතපුර සහ නාමල් උයන ඇතුළු පූජනීය ස්ථාන වන්දනා කිරීම සඳහා පැමිණෙන අතර ඊට සාපේක්ෂව විශාල රථවාහන සංඛ්‍යාවක් ද අනුරාධපුර නගරය වෙත ඇතුළු වීම අපේක්ෂා කරන බවයි පොලිසිය පැවසුවේ.

ආරක්ෂාව සහ රථ වාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්,