hit counter

2025 මැයි මස 11 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 3:17



ප්‍රභාකරන්ට අතට අත දුන් කාදිනල්තුමා ඩයස්පෝරාවේ සල්ලි සමග යන්නේ දැයි මිහින්තලේ විහාරාධිපති වලවහැංගුණුවැවේ ධම්මරතන හිමි ප්‍රශ්න කරනවා.

මේ රටේ සිදු වූ එකම අපරාධය පාස්කු ප්‍රහාරය නොවන බවත් ශ්‍රී මහා බෝධියට, දළදා මාළිගාවට, අරන්තලාවට කොටි පහර දී දහස් ගණනක් මරා දැමූ බව ද එහිමියෝ පෙන්වා දෙනවා.

ජනාධිපති ඇතුළු 225ම එළවා දමා ඉදිරි මැතිවරණයේ දී අලුත්ම බලවේගයක් නිර්මාණය කරන බවත් වලවහැංගුණ වැවේ හිමි වැඩි දුරටත් අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: