2024 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:01
මිල්කෝ කිරිපිටි මිල අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ග්‍රෑම් 400ක පැකට්ටුවක් මිල රුපියල් 75කින් අඩු කිරීමටයි කටයුතු කර ඇති අතර එහි නව මිල රුපියල් 1050ක් වනවා.
එමෙන්ම කිරිපිට කිලෝග්‍රෑම්යක මිල රුපියල් 190කින් පහත හෙළීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,585ක්.
මෙම මිල ගණන් අද (10) සිට ක්‍රියාත්මක වන බවයි, එම සමාගම නිවේදනය කළේ.
2026 මාර්තු 05, ප.ව. 2:57
2026 මාර්තු 05, ප.ව. 1:38
2026 මාර්තු 05, ප.ව. 12:40
2026 මාර්තු 05, පෙ.ව. 11:43
2026 මාර්තු 05, පෙ.ව. 9:16
18-03-25
18-03-25
10-09-23
10-09-23
16-11-22
16-11-22
04-10-22
04-10-22
22-08-22
22-08-22