hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 10, ප.ව. 6:44



උදෑසන හා හවස් කාලය තුළ කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල නිවසටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

හෙට (11) සිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ, මෙම වැඩපිළිවෙළ සමාරම්භක අවස්ථාව හෙට දින නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: