hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:06



ශ්‍රී ලාංකිකයින් අතර සියදිවි නසා ගැනීම් අනුපාතව ඉහළ යාම ,මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීම, නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන් අතර මනෝ සමාජීය ගැටලු පැන නැගීම ආදී මානසික සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රීයාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙයි.

මේ අනුව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් සිසුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා දැනුම්වක් කිරීමේ සහ උපදේශන සේවා පුළුල් කිරීම අරමුණු කරගත් මධ්‍යකාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර ඒ අනුව රුපියල් මිලියන 250 ක් ප්‍රතිපාදන වෙන් කර ඇත