hit counter

2025 ඔක්‍තෝබර් මස 31 වන සිකුරාදා

2025 පෙබරවාරි 20, පෙ.ව. 10:10



ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ රුපියල් 3,000ක මාසික දීමනාව සම්බන්ධයෙන් ය.

එයට අදාළව අද (20) සිට ගෙවීම් සිදු කිරීමට සූදානම් කර තිබෙනවා.

ඒ අනුව, මේ මාසයට අදාළ දීමනාව සහ හිඟ දීමනා තැපැල් / උප තැපැල් කාර්යාල හරහා ලබා දීමට කටයුතු යොදා ඇත.

කෙසේ වෙතත්, අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මෙම ගෙවීම සිදු කරනු ලබයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: