hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2025 ජූලි 29, ප.ව. 12:13



සුබසාධන ප්‍රතිලාභ මණ්ඩල‍යෙන් හෙට (30) දිනයේ දී වැඩිහිටි දීමනාව අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව දැනුම්දී ඇති බව වාර්තා වේ.

ඒ ජූලි මාසය වෙනුවෙන් වූ වැඩිහිටි දීමනාව බව සඳහන්.

ඒ අනුව රු 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන් 600,768ක් අතරේ බෙදාහැරීමට නියමිත බව වාර්තා වේ.

එසේම අදාළ ප්‍රතිලාභීන්හට හෙට දිනයේ සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකි බවට දැනුම් දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: