hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:02



ධීවර ජනතාව වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වා දෙන බව විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා විසින් ප්‍රකාශ කළා.

ඒ අනුව එය නොවැම්බර් මාසයේදී හඳුන්වා දීමට කටයුතු කරන බවත් සඳහන්.

එම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරි වසර පහ ඇතුළත ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය තවදුරටත් දියුණු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: