hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 09, පෙ.ව. 12:15



දිවයින පුරා දුෂ්කර ප්‍රදේශවල පාසල්වල සේවය කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනා වසර 20කින් වැඩි කිරීමට කටයුතු කර නොමැති බැවින් එම ගුරුවරුන් අභිප්‍රේරණය කිරීම සඳහා එම දීමනාව රුපියල් 1,500කින් වැඩි කිරීමට යෝජනා මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමේදී විදුහල්පතිවරුන්ගේ පරිපාලන වගකීම් සහ වගවීම අගය කිරීමක් වශයෙන් විදුහල්පති තනතුරෙහි සේවයේ නිරත විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන විදුහල්පති දීමනාව රුපියල් 1,500කින් වැඩි කිරීම හා අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම වැඩිකිරීම සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: