2026 මාර්තු 03, ප.ව. 1:22
වසර 2022/ 2023 කාලයේදී අස්වැසුම පළමු වටයේ ඉල්ලුම් කළ ප්රතිලාභීන් රජයට ලබා දුන් තොරතුරු යාවත්කාලීන කිරීමේ සංගණන වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලබයි මාර්තු 28 වැනිදා දක්වා රට පුරා මේ වැඩසටහන ක්රියාත්මක කරනු ඇත.
සමාජ සුභසාධක මණ්ඩලය ප්‍රකාශ කර තිබෙන්නේ මෙලෙස ජනතාව ලබාදුන් තොරතුරු යාවත්කාලීන කිරීමේ සංගණන කටයුත්ත ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු සංගණන කටයුතු සඳහා නම් කරන ලද සංගණන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සෑම ග්රාමසේවක වසමකම, ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකම සිදු කරන බවයි
සමාජ සුබසාධක මණ්ඩලයේ සභාපති නිමල් කොටුවලගෙදර මහතා සදහන් කළේ මෙම ප්රතිලාභය අපේක්ෂාවෙන් රටවැසියන් ලක්ෂ 29ක් දෙනා තොරතුරු ලබා දී ඇති බවත් එම තොරතුරු මෙවර යාවත්කාලීන කරන බවයි.
ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පත්කළ නිලධාරීන් අස්වැසුම ප්රතිලාභීන්ගේ නිවාස වෙත පැමිණ තොරතුරු යාවත්කාලීන කරනු ලබයි.
2026 මාර්තු 03, ප.ව. 5:57
2026 මාර්තු 03, ප.ව. 1:24
2026 මාර්තු 03, ප.ව. 1:19
2026 මාර්තු 03, පෙ.ව. 9:58
2026 මාර්තු 03, පෙ.ව. 12:16
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
01-03-26
01-03-26
01-03-26
01-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26