hit counter

2025 ඔක්‍තෝබර් මස 29 වන බදාදා

2024 ජනවාරි 05, පෙ.ව. 12:06



අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බදු අය කරගැනීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නෛතික ක්‍රියාවලියේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ සාකච්ඡා කර ඇත.

ඒ අනුව බදු ගෙවිය යුතු බවට හඳුනාගත් බදුහිමියන් පවා බදු ගෙවා නොමැති බව මෙහිදී අවධානයට ගෙන ඇති අතර පවතින නීති යටතේ වසර 15ක් බදු ගෙවීම පැහැර හැරිය හැකි බවද නිරීක්ෂණය කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: