2024 ජූනි 23, පෙ.ව. 12:04
පෙර පාසල් ගුරුවරියන්ට දැනට ගෙවනු ලබන රු.2500 මාසික දීමනාව රුපියල් 5000 දක්වා සියයට සියයකින් වැඩි කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙය කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ගුරු අභිමානි වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වෙනවා.
ඒ අනුව මෙම නව දීමනාව ජුනි මාසයේ සිට ලබා දීමට නියමිතය.
දිවයිනේ සියලු පෙර පාසල් ගුරුවරියන්ට මෙම දීමනාව ලබා දීමට කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා විසින් උපදෙස් ලබා දී ඇති බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, ඒ අනූව සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත චක්‍රලේඛයක් මගින් මේ බව දන්වා තිබෙනවා.
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:18
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:13
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26