2025 පෙබරවාරි 09, ප.ව. 3:11
දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් ඇතිවූ හදිසි ආපදා තත්ත්වයක් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට කොළඹ ජාතික රෝහල, අඹතලේ ජල පවිත්‍රාගාරය, සපුගස්කන්ද සහ බියගම ඇතුළු ස්ථාන කිහිපයක් යථා තත්ත්වයට පත් කර ඇති බවයි.
එමෙන්ම දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට හැකි ඉක්මනින් කටයුතු යොදන බවද අමාත්‍යවරයා වැඩිදුරයටත් අදහස් දක්වමින් පැවසීය.
2026 ජනවාරි 02, පෙ.ව. 10:44
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
02-01-26
02-01-26
31-12-25
31-12-25
28-12-25
28-12-25
26-12-25
26-12-25
22-12-25
22-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25
10-12-25
10-12-25
09-12-25
09-12-25
02-12-25
02-12-25
29-11-25
29-11-25
28-11-25
28-11-25