2023 සැප්‍තැම්‍බර් 16, ප.ව. 9:41
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මහ ඇමැති නිතිෂ් කුමාර් මහතා පැට්නා නුවර මහඇමැති නිල නිවසේදී හමුවී තිබෙනවා.
ඊයේ (15) උදෑසන පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ බිහාර් ප්‍රාන්තය අතර ඇති සමීප සබඳතා, විශේෂයෙන්ම බුදුසමය ඔස්සේ ගොඩ නැඟුණු සබඳතා පිළිබඳව අවධානය යොමු වූ අතර එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ මං සාකච්ඡාවට බඳුන් කෙරුණා.
මෙම හමුවෙන් අනතුරුව, මහ ඇමැතිවරයා සිය නිල නිවෙස් උද්‍යානයේ රෝපණය කොට ඇති බෝධි වෘක්ෂය පෙන්වීම සඳහා මොරගොඩ මහතා කැඳවාගෙන යනු ලැබුවා.
එම බෝධි වෘක්ෂය බුද්ධගයාවේ ඇති ශ්‍රී මහා බෝධි වෘක්ෂයේ අංකුරයකින් රෝපණය කරනු ලැබූවකි.
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:18
2026 ජනවාරි 01, පෙ.ව. 12:15
2026 ජනවාරි 01, පෙ.ව. 12:13
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25