2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:15
මෝටර් රථ රියැදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ ජුනි මාසය සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ඒ.ජේ. සේනාධීර පැවසීය.
ඊට අදාළ ක්‍රමවේදය ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රවාහන අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ඩිජිටල් අර්ථික අමාත්‍යාංශය යන ආයතනවල විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් සකස් කරමින් පවතින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම්දී ඇත.
නව ක්‍රමවේදය යටතේ, GovPay මගින් දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ සේවාව ආරම්භ කිරීමත් සමඟ, රියැදුරු රථවාහන වැරැදි සඳහා ලබාගන්නා අකුසලතා ලකුණු ගණනය කෙරේ.
එක් රියැදුරුට උපරිම අකුසලතා ලකුණු 24ක් ලබා දී ඇති අතර, මෙම සියලුම ලකුණු අහිමි වුවහොත් එම රියැදුරෙකුගේ රිය බලපත්‍රය වසර දෙකකට අත්හිටුවනු ලැබේ.
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:56
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:22
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:16
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26