hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2024 මැයි 03, ප.ව. 12:26



අභාවප්‍රාප්ත ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇමරිකාවේ දී සිදු කිරීමට ඔහුගේ පවුලේ ඥාතීන් තීන්දු කර තිබෙනවා.

ඒ අනුව එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ දී එළඹෙන ඉරිදා (05) සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට සමගාමීව මෙරට දී බෞද්ධ චාරිත්‍රානුකූලව අවමංගල්‍ය කටයුතු සිදුකර ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට පිං අනුමෝදන් කිරීමට නියමිතයි.