2024 මැයි 03, ප.ව. 12:26
අභාවප්‍රාප්ත ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇමරිකාවේ දී සිදු කිරීමට ඔහුගේ පවුලේ ඥාතීන් තීන්දු කර තිබෙනවා.
ඒ අනුව එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ දී එළඹෙන ඉරිදා (05) සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඊට සමගාමීව මෙරට දී බෞද්ධ චාරිත්‍රානුකූලව අවමංගල්‍ය කටයුතු සිදුකර ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට පිං අනුමෝදන් කිරීමට නියමිතයි.
2026 මැයි 02, පෙ.ව. 12:32
2026 මැයි 02, පෙ.ව. 12:27
2026 මැයි 02, පෙ.ව. 12:26
2026 මැයි 02, පෙ.ව. 12:24
2026 මැයි 02, පෙ.ව. 12:18