2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:08
නාමල් රාජපක්ෂගේ අනාගතය හදන්න සියලු දෙනාම එකතු කරගන්න තමාට අවශ්‍ය බවත් හැරගිය සියලු දෙනා නැවත එකතු කරගන්න ඕනෑ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.
මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ,
“මෙහෙමයි. මම ජීවිතේකට තනතුරු බලාගෙන නෙමෙයි වැඩ කරේ. තනතුරු හැමදාම මගෙ ලගට ආවේ. මම වැඩ කරනවා. මට වැඩක් භාර දුන්නොත් මම ඒක හරියට කරන කෙනෙක්.
ඇමතිකන් කාගෙන්වත් ඉල්ලුවේ නෑ. මහින්ද මහත්තයාගෙන් අහන්න, එක දවසක් කැබිනට් ඇමතිකම් දෙකක් මම එපා කිවුවා. ඔබතුමාගේ යටතේ ඉන්නම් කීවා නියෝජ්‍ය ඇමති වෙලා.”
“මම පොහොට්ටුව හැර ගිහිල්ලත් නෑ. පොහොට්ටුවේ අය මාව හැර ගිහිල්ලත් නෑ. ඒක එහෙමම තියෙනවා. නාමල් රාජපක්ෂගේ අනාගතය හදන්න මට ඕනේ මේ සියලු දෙනාම එකතු කරගන්න. මේ හැරගිය ඔක්කොම එකතු වෙන්න ඕන.”
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
2026 ජනවාරි 02, පෙ.ව. 12:24
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25