hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:24



ආචාර්ය නන්දික සනත් කුමනායක ජනාධිපති ලේකම් ධුරයට පත්කර තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ආචාර්ය කුමනායක ශ්‍රී ලංකා රේගුවේ සේවය කළ නිලධාරියෙකි.

මෙයට පෙර වාර්තා වූයේ ඇසළ වීරකෝන් එම ධුරයට පත්වන බවයි.