2025 අප්‍රේල් 26, පෙ.ව. 12:02
දේශපාලනය කිරීමෙන් එක ඇටි කෙහෙලක් තමන්ට නොලැබෙන බවත් එක රුපියලක් සාක්කුවට වැටෙන්නේ නැති බවත් ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටච්චි පවසයි.
ඇය මේ බව සඳහන් කර සිටියේ ජාතික ජනබලවේගය පක්ෂයේ ජනහමුවක් අමතමිනි.
ලේසියෙන් පස්සට හැරිලා යන්නේ නැති කණ්ඩායමක් නැවත ගම හදන්න බලය ඉල්ලන බවත් රට හදමු කියන පරම පැතුමෙන් ඔබ ළඟට එන පිරිසට ජන්දය දුන්නට ඔබට පව් පිරෙන්නේ නැති බවත් මන්ත්‍රීවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
මාලිමාව කියන්නේ ඊට ජන්දය නොදුන් , අවිශ්වාස කළ, ගල්මුල් ගසන බොහෝ දෙනෙක්ට ලේසියෙන් ඉලක්ක කළ නොහැකි කණ්ඩායමක් නොවන බවද ඇය පැවසුවාය.
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
2026 ජනවාරි 02, පෙ.ව. 12:24
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25